නියමයන් සහ කොන්දේසි
Terms & Conditions

1. සුදුසුකම

  1. OnlinePro භාවිතා කිරීමට ඔබ වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතුය.
  2. එක් දුරකතන අංකයකට එක් ගිණුමක් පමණක් සෑදිය හැක.

2. ගිණුම සහ අනුමැතිය

  1. ලියාපදිංචි වූ පසු ඔබගේ ගිණුම admin විසින් පරීක්ෂා කර අනුමත කළ පසු පමණක් chat කළ හැක.
  2. ඔබ ලබා දෙන නම, වයස සහ විස්තර සත්‍ය විය යුතුය. ව්‍යාජ ගිණුම් අනතුරු ඇඟවීමකින් තොරව ඉවත් කෙරේ.
  3. ඔබගේ OTP / Pin අංකය කිසිවෙකුට ලබා නොදෙන්න.

3. ඡායාරූප

  1. PNG හෝ JPG ඡායාරූප පමණක් upload කළ හැක.
  2. ඔබගේම ඡායාරූපයක් පමණක් භාවිතා කරන්න. වෙනත් අයගේ, නිරුවත් හෝ අසභ්‍ය ඡායාරූප තහනම්ය.

4. හැසිරීම

  1. අනෙක් සාමාජිකයන්ට හිරිහැර කිරීම, තර්ජනය කිරීම හෝ අපහාස කිරීම තහනම්ය.
  2. මුදල් ඉල්ලීම, වංචා කිරීම හෝ වෙනත් ව්‍යාපාර ප්‍රචාරය කිරීම තහනම්ය.
  3. ඕනෑම අයෙකු block හෝ report කිරීමට ඔබට හැකිය. නීති කඩ කරන ගිණුම් අත්හිටුවනු ලැබේ.

5. ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය

  1. ඔබගේ දුරකතන අංකය අනෙක් සාමාජිකයන්ට පෙන්වන්නේ නැත.
  2. මුලින්ම හමුවන විට පොදු ස්ථානයක හමුවන්න. ඔබගේ බැංකු හෝ පෞද්ගලික තොරතුරු chat හරහා ලබා නොදෙන්න.

6. වෙනස් කිරීම්

  1. මෙම නියමයන් වරින් වර යාවත්කාලීන කළ හැක. දිගටම සේවාව භාවිතා කිරීමෙන් ඔබ නව නියමයන්ට එකඟ වේ.

Last updated: October 2026

ඔබ සොයන්නේ කවුද?

Who are you looking for?

You can change this anytime from the top of the page.

Unsubscribe